විලාසිතා

Zen සපත්තු

ලෝකෙට එකතුවන අළුත් මෝස්තර අතර Zen සපත්තු නිර්මාණ කිහිපයකුයි මේ .මේ නිර්මාණ සම්ප‍්‍රදායික නිර්මාණවලින් ඔබ්බට ගොසින් කරන ලද නිර්මාණයි.
Friday, 11 November 2016

curves on the catwalk

විලාසිතා දවසින් දවස වෙනස් වෙනකොට විලාසිතා නිර්මාණ කරුවො දන්නවා ලෝකෙ හැම සිරුරකටම යමක් නිර්මාණය කළ යුතුයි කියලා.
Saturday, 15 October 2016

melanin goddess

Melanin goddess ,Darky, daughter of the night, mother of the stars. ඇය දෙස නොබලා සිටිය හැකිද?
Wednesday, 05 October 2016

මහත අයට Fashion

Mirrorarts-කෙට්ටු සිරුරු වලට විලාසිතා බොහොමයි. ලංකාවෙ  මහත අය තමයි වැඩිපුර ඉන්නෙ.ජිම් යන, ඇග ගැන හිතන අය ඉන්නවා වුනත් මේ වගේ මහත අය නැතුවා ම නෙමෙයි.
Tuesday, 20 September 2016

හිරු සම්මාන උලේළෙ බැබලුනු අපේ තරු

ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවට ස්වර්ණමය සටහනක් තබමින් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2016 සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී නිමාවට පත්වුණා
Tuesday, 13 September 2016

පාරේ බැහැලා යන්න පුළුවන් fashion

 Fashion කළාට කමක් නැහැ පාරේ බැහැලා යන්න පුළුවන් විදිහෙ විලාසිතා කරන්න කියල තමයි සමහර වැඩිහිටියො කියන්නෙ.
Tuesday, 13 September 2016

Head Wraps- New fashion

විලාසිතා කරන්න කැමති අය හුගක් වෙලාවට ඇඳුම් ගැන තමා වැඩි අවදානයක් යොමු කරන්නෙ. එක් එක් රටවල්වලට  විලාසිතා අනන්‍යතාවයන් තිබෙනවා.
Friday, 29 April 2016

පිරිමි ෆැන්ටසියට අභියෝග කරන ගැහැනු

සුන්දරත්වය විඳිය හැක්කේ ඔබේ මනසේ ඇති රසවින්ධන පරිමාණය තුළින් පමණි.සුදු වර්ණයකින් යුත් සමක් ලබාගන්නට ලංකාවේ ස්ත‍්‍රීන් නොගන්නා උත්සාහයක් නැත වියදම් කරණ මුදල් අපමණය.
Thursday, 29 October 2015

Fashion For Relief

නයෝමි කැම්බල් ලොව සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිණිය ගේ නවතම විලාසිතා කිහිපයක් පහතින් බලන්න.
Friday, 16 October 2015

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල 27 සහ 28

අගෝස්‌තු පාසල් නිවාඩු මාසයේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ රස විඳිය හැකි නාට්‍ය පෙළක්‌ කොළඹ ලයනල් වෙන්ඩ්ට රඟහලේදී වේදිකාගත වීමට නියමිතය.
Friday, 21 August 2015
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  Next 
  •  End 

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities