විශේෂාංග

සිනමාවට 70යි මේ...."රේඛාව"

"සේන ඔයාට මතකද බොරු කකුල් කාරයා කියාපුවා"? (බොරුකකුල් කාරයාගේ හඩ සේනට මතක් වේ). "ළමයා උඹ මේ ගමේ මහා පුදුම උපදවන කෙනෙක් වෙනවා.දහස් ගණන් දුප්පත් සෙනග නුඹව හොයාගෙන එන්න පුළුවන් .ඒ අයගෙ දුක් දුරුකරගන්න.)" "ඒ බොරුවට කියාපු එකක්".
Monday, 05 December 2016

ගෝඩෝ උන්නැහෙ එනකං...

අයර්ලන්ත ජාතික සැමුවෙල් බෙකට්ගේ ලෝසුපතල අපූර්ව තේමාවක් රැගත් Waiting for Godot යන වේදිකා නාට්‍යය විරල ජීවන හරයක් කියාපාන සාහිත්යික නිමැවුමකි. මෙය "ගෝඩෝ උන්නැහෙ එනකං..." යන නමින් 80 දශකයේ දී ලාංකික රඟ මඬලේ රඟ දැක්විණි. මෑතදී අප අතරින් සමුගත් විමල් කුමාර ද කොස්තා රංගධරයාණන්ගේ මුල්ම වේදිකා නාට්‍යය සම්ප්‍රාප්තිය ද මෙම නාට්‍යයයි.
Sunday, 04 December 2016

හැඟුම් වලට ඉඩදී මොහොතක් අහමුද Machan

සම්මත අසම්මත යැයි බෙදුනු ලෝකයක හැම ආදර කතාවක්ම එකම වටිනාකමකින් බාර ගැනීමට ලෝකයා සූදානම් නැත. තුන් වැනි පාර්ශවයට හැම විටෙකම අසම්මත වූ එනමුත් ආදර වන්තයන්ට ආදර වන්තියන්ට සම්මත ආදර කතා ඔබ මා ජීවත් වන මේ සමාජය තුළ ඕනෑ තරම්ය.
Sunday, 04 December 2016

"සබන් බෝල පූගන්න"

දේවි අක්කා පහේ ශිෂ්‍යත්වය සමත් වූයේ අම්පාර, චඩයන්තලාව, විජයපුර විද්‍යාලයෙනි. ඒ අසූ දෙක අවුරැද්දේදීය. ඇය ඒ පාසලෙන් ශිෂ්‍ය‍ත්වය සමත් වූ පලවැනියා වූවාය.
Friday, 02 December 2016

"කොළ ඇස් ඇති , ගරිල්ලා කුමරිය"

අත්ලාන්තික් සාගරය රිද්මයානුකූලව තම රළ අහසට විසි කරමින් වෙරළ වෙත පැමිණෙමින් සිටියේ දඩබ්බර ලෙසින් නොව විනීත අයුරිනි. රට තුල සිදුවෙන දේ සම්බන්දයෙන් සයුරට කිසිදු වගකීමක් හෝ නිනව්වක් නැත. මේ අතර නටාලියා රෙවුල්ටා [Natalia Revuelta] නම්වූ ඇය රන්වන් හිරු දියෙන් නැහැවුණු ක්ෂිතිජය දෙස තම දිගු දෙනෙත් යොමු කරමින් සිටියාය.
Thursday, 01 December 2016

සිනමාවට 70යි මේ...."පරසතුමල්"

සිනමාවට 70යි මේ පරසතුමල් "මං හිතුවෙ එන එකක් නැහැ කියලා""නේන්නමයි හිතුවෙ""එහෙනම් ආවෙ?"
Thursday, 01 December 2016

~ ජීවිතේ ආදරෙන් අල්ලගන්න DEAR ZINDAGI ~

මෑතක ඉඳන් බොලිවුඩය ඇතුළෙ නිදහස් මතවාද - ජීවිත හැඩතල - මානව සබඳතා චූටි චූටි ප්ලොට් අරං හරි ගැඹුරින් විග්‍රහ කරනව. ඒ වැඩේ මරේ මරු !
Thursday, 01 December 2016

නිර්දේශ කිරීමෙන් ඔබ්බට නිර්මාණයක් විඳීමේ සෞන්දර්යය

නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්පත්තියක් පහලවුණා වගේ දෙයක්. සෞන්දර්යයෙන් පිරුණු දවස්වල මුළු ජීවිතයම පුදුමාකාර ප්‍රබෝධයකින් උතුරනවා.නමුත් දැන් කාලය වෙනස් වෙලා. 
Tuesday, 29 November 2016

හඩන්නට තහනම්.... පිරිමි හිතකට

අලුතෙන් මියුසික් න්‍ීඩියෝ කරලා අන්තර්ජාලයට මුදාහරින සුවහසක් වීඩියෝ මැද්දෙ රහල් අල්විස් නම් වූ යොවුන් ගායකයෙකුගෙ මියසික් වීඩියෝව වෙනස් ආරක වීඩියෝවක්.
Sunday, 27 November 2016

සෙම්බකප් පෙරුමාල් (සපුමල්) වීමේ සිට පැරකුම් පැරා වීම දක්වා

ඉපැදෙනකොට දරුවෙකුට නමක් දැමීම මුදල් ගෙවා කරගන්නා තැනට පත්වෙච්ච වර්තමානෙ  දාපු නම් වාසගම් පිටින් වෙනස් කරන්න එදා ලංකාවෙ හිටිය අය හරි දක්‍ෂවෙලා තිබෙනවා. සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින්නට බොහෝ අය නම් ගම් වෙනස් කරලා තියෙන්නෙ ලංකාවෙ ඇතිවෙච්ච දේශපාලන ක‍්‍රියාකාරකම් එක්ක. මෙය උපුටාගැනීමකි. මිරර් ආර්ට්ස් මෙය උපුටාගනු ලැබුවේW3 ලංකා වෙතිනි. මෙය රසවත්ය. කියවන්න .
Sunday, 27 November 2016

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities