කසු කුසු

බැඳුම්කර "අර්ජුන්" සිනමා කර්මාන්තයට

2016 වසරේ ලංකාවේ ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධව ජනප‍්‍රියම වචනයක් වූයේ බැඳුම් කරයයි.ඉතින් දැන් මේ බැඳුම්කරය කලාවට සම්බන්ධවෙනවා. ඒ සිනමාව තුළින්.
Sunday, 04 December 2016

ශලනි මුස්ලිම් ආගම වැළඳගත්තා ද?

ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා මේ දිනවල සමාජ වෙබ් අඩවිවල විශාල කතාබහකට ලක්ව තිබෙනවා.
Tuesday, 29 November 2016

රංජන් එක දාගන්න කොළේ නමලා දෙන හැටි

විමල් කුමාර ඩිි කොස්තා බිව්වා තමයි. මුදල් ප‍්‍රශ්නත් තියෙන්න ඇති. කලාකරුවන්ට ස්ථාවරත්වයක් නැති එකම රට ලංකාව හින්දා.කලාවෙන් හම්බ කරගත්ත අයට දේශපාලකයන් ට කඩේ ගිහින් හම්බ කරගත්ත අය විවිධ ක‍්‍රම මගින් මුදල් රැුස් කරපු අය කලා ලෝකෙ නැතිව නෙමේ.
Wednesday, 23 November 2016

කෝලි - අනුෂ්කා හෙවත් ආදරය සහ නොදන්නාකම

ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩක සහ අනුෂ්කා ශර්මා අතර තියෙන ආදර සම්බන්ධය වගේම ඔවුන් දෙදෙනා විරසකය වී ඇති බවත් අලුත් ප්‍රවෘත්තියක් නොවෙයි. ඒත් පසුගියදා කොලිගේ 28 වැනි උපන්දියනය සමරන්න අනුෂ්කා අමතක කළේ නැහැ. උපන්දිනය යෙදුන නොවැම්බර් 05 වැනිදා කොලි හිටියේ ඒ එංගලන්ත ටෙස්ට් තරඟවලියට යන්න සූදානම් වෙමින් රාජ්කොට් ප්‍රදේශයේ.
Thursday, 17 November 2016

යුරේනිගේ ‘සාරි පොටට සම්මානයක් (වීඩියෝ)

පසුගියදා පැවැති දෙරණ මියුසික් වීඩීයෝ සම්මාන රාත්‍රියේදී යුරේනි නොෂිකාට සම්මානයක් ලැබුණා. 
Tuesday, 15 November 2016

ශාරුක් පකිස්තාන් නිළියක් සමග රහසින් අබුඩාබි යයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ දේශපාලන ගැටුම තවමත් නිමාවට පත්වී නැහැ. මේ හේතුවෙන් බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමට ඉන්දියාවට පැමිණි පාකිස්තාන් නළු නිළියන්ට නැවත තම මවු රටට යන්නට සිදු වුණා.දේශපාලන හේතුන් ම නොවුනත් ඉන්දීය නළු නිළියන් ද පකිස්ථාන් නිළියන් ඉන්දියානු සිනමා නිර්මාණවල රගපානවට දැඩි වාරා්ධයක් දක්වනවා. මැතකදි අලියා බාත් මේ වෙනුවෙන් පෙනී සිටියා.
Sunday, 06 November 2016

රෝහිත "වීර පුරන්අප්පු" රගපාන්න කැමතියිලු

මනු ගුණදම් ගීතය ගයපු රෝහිත රාජපක්‍ෂ එම රූප රචනයේ ම රඟපානවා. ඊට පෙර ඔහු විසින් ගයන ලද ගීතයේත් ඔහුගෙ පෙම්වතිය සමග රගපපාමින් ගී ගැයුවෙත් ඔහුමයි.රෝහිත රගපැමට කැමැත්තකින් ඉන්න බව ප‍්‍රකාශ කරලා තිබුනා පුවත් පත් සාකච්ජාවකදි. එහිදි ඔහු මෙන්න මේ විදිහටයි අදහස් දක්වලා තිබුනෙ.
Thursday, 03 November 2016

තාරුකා සුරාජ් එක්ක අමුතු නැටුමක

කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්ත නිළියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නෙ.
Tuesday, 01 November 2016

සමිතා හිනාවෙන අයට බැට දෙයි

ටෙලිවිෂන් චැනල්වල විවිධ වැඩ සටහන් ආරම්භ කරමින් ටෙලිවිෂන් වලින් ඈත්වෙන පේ‍්‍රක්‍ෂකයන් රදවගන්න උත්සාහ කරනවා. මෙම වැඩ සටහන් වලට සම්බන්ධවෙන්නෙ කලාවට සම්බන්ධ අය සහ ඔවුන්ගෙ පවුල් වල අය.
Sunday, 30 October 2016

ජැකලින් ගෙ අමුතු හැසිරීම් ඇති වීඩියෝවක් ඇවිත්

ලංකාවෙන් බොලිවුඩයට ගිය ජැකලින් ගෙ වෙනස්ම තාලෙ වීඩියෝවක් අන්තර්ජාලෙට එකතු කරලා තියෙනවා.
Friday, 28 October 2016

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities