කෝලි - අනුෂ්කා හෙවත් ආදරය සහ නොදන්නාකම

ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩක සහ අනුෂ්කා ශර්මා අතර තියෙන ආදර සම්බන්ධය වගේම ඔවුන් දෙදෙනා විරසකය වී ඇති බවත් අලුත් ප්‍රවෘත්තියක් නොවෙයි.
ඒත් පසුගියදා කොලිගේ 28 වැනි උපන්දියනය සමරන්න අනුෂ්කා අමතක කළේ නැහැ. උපන්දිනය යෙදුන නොවැම්බර් 05 වැනිදා කොලි හිටියේ ඒ එංගලන්ත ටෙස්ට් තරඟවලියට යන්න සූදානම් වෙමින් රාජ්කොට් ප්‍රදේශයේ.

17 Nov 2016 1 comment


කොහොම වුනත් වුනත් රාජ්කොට් ගිය අනුෂ්කා කොලිගේ උපන්දියන සැමරුවේ මෙන් ඉන් බ්ලූ හෝටලයේදී.  කොහොම වුනත් කෝලි ඉන්නේ අනුෂ්කාගේ වෘත්තීය ගණුදෙනු ගැන හරිම ඊර්ෂාවෙන් කියලා තමයි තතු දත් අය කියන්නේ. අනුෂ්කා කියන්නේ විසේකාර දඟකාර යුවතියක් නිසාම කෝලිට ඊර්ෂාවක් ඇති වෙන්නත් පුළුවන්.


කොහොම වුනත් ආදරේ කියන්නේ ඊර්‍ය්‍යාවනම් නෙමෙයි. ආදරේ කියන්නේ ජීවීන් දෙදෙනෙකු අතර ඇතිවෙන බැඳීමකුත් නෙමෙයි. ආදරේ කියන්නේ හැගීම් සමග කරන සංවේදී ගනුදෙනුවක්. ආදරේ ආදරයක් වෙන්නෙත්, බැඳීම් කැඩිලා බිඳිලා විසිරිලා ගියත් අදරේ ආදරයක් විදියට පූජනීයත්වයෙන් පුදන්න පුළුවන් වෙන්නෙත් අන්න එතකොට. ආදරේ එහෙම දෙයක් වුණානම් ආදරේ කරපු කෙල්ලගේ ආදරේ පුරෝගෙන හිටපු පපුවටම පිහියෙන් අනින්නවත් ඒ පපුව පෙනේරයක් වගේ සිදුරු වෙනකල් වෙඩි උන්ඩ මුදා හරින්නවත් කවදාවත් ආදරේකට පුළුවන් වෙන එකක් නැහැ. අපි ආදරේට  ආදරේ කරමු.

මාෂි

1 comment

  • හංසි 17 November 2016

    ආදරේට ‌ෙමානවද කරන්න බැරි කෙනකේ අඩවන්නත් පුළුවන් සිනාසන්නත් පුළුවන් ඒ වගේම ජිව්තේ නැති කරන්නත් බැරි නැහැ
    ආදරය මේතරම් දරුනු වුනේ ඇයිද

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities