රංජන් එක දාගන්න කොළේ නමලා දෙන හැටි

විමල් කුමාර ඩිි කොස්තා බිව්වා තමයි. මුදල් ප‍්‍රශ්නත් තියෙන්න ඇති. කලාකරුවන්ට ස්ථාවරත්වයක් නැති එකම රට ලංකාව හින්දා.කලාවෙන් හම්බ කරගත්ත අයට දේශපාලකයන් ට කඩේ ගිහින් හම්බ කරගත්ත අය විවිධ ක‍්‍රම මගින් මුදල් රැුස් කරපු අය කලා ලෝකෙ නැතිව නෙමේ.

23 Nov 2016 1 comment

නමුත් විමල් කුමාර ඩි කොස්තා මොන නැති බැරිකම් තිබුනත් දේශපාලකයන්ට කඩේ ගිය වගක් කොතැනකදිවත් දකින්න පුළුවන් වුනේ නහැ. එහෙව් මනුස්සයෙකු කලාකරුවෙකු මිය ගිය මොහොතෙ මේ විදිහට බිරිඳට මුදල් දීලා ඒකට පබ්ලිසිටි ගන්නවනම් රංජන්  දීලා තියෙන්නෙ  නරක ආදර්ශයක්. අනික ඒ මුදල් දෙන්නෙ ආවරණයක් ඇතුළෙ දාලාවත් නෙමේ. පන්දාහේ කොළ කිහිපයක් දෙකට නමලා දෙන්නෙ හිතට සතුටක් වෙනුවෙන් වෙන්න ඇති. ඒත් රංජන් කලාවට සම්බන්ධයි. මේ විදිහට දීම කොයිතරම් සුදුසුද?තමන්ගෙ නම ඉස්සරහට හොඳයි කියලා දාගන්න මේ වගේ වැඩ මේ විදිහට නොකර හිටියනම් තමයි හොඳ . දුන් දේ, කළදේ සුවඳ වෙන්නේ එය නිහඩව කළ විටය.

1 comment

  • හංසි 24 November 2016

    කෙනෙකුට යමක් දෙන ව්ට අන අයට නොපෙන්න දෙන එක තමයි වැදගත් වන්නෙ
    එත් රංජන් ගේ මොඩතම ප්‍රදර්ශනය කරපු එක තමයි මේ වැඩේන් පෙන්නුම් කරන්නෙ

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities