කතාබහ

"තූර්යා"- ගැහැනු අත්වළින් 06 දා තාල වාද්‍ය වැයෙයි

තූර්යා කියන්නේ ලංකාවේ පළමුවැනි කාන්තා තාල වාද්‍ය වෘන්දය.මේ මහපොළවේ කාන්තාවන් දක්වන දක්‍ෂකම් සුවිශේෂයි. පළවෙනි වාද්‍ය වෘන්දය ඔවුන් ලංකාව ඇතුළෙ තම අනන්‍යතාවය සනිටුහන් කරමින් ඉදිරියට යන්නට අපේක්‍ෂා කරනවා. මේ අපේක්‍ෂාව මල්ඵල දරමින් මේ වනවිට ප‍්‍රසංගාත්මක සංදර්ශණයකට ඔවුන් සූදානම් වෙනවා. නෙළුම් පොකුණ රගහලේදී මෙම මස 06දින මෙරට රසික සහෘදයන්ට නවමු අත්දැකීමක් එක්කරමින් ඔවුන් වයන්න සහ ගයන්නටයි සූදානම. මේ තූර්යා වාද්‍ය වෘන්දය පිළිබඳ ජාතික පුවත්පතකින් උපුටා ගත් සාකච්ජා සටහනකි.
Saturday, 03 December 2016

මේ ආණ්ඩුව පුදුම ආණ්ඩුවක්. රටේ කලාකාරයන්ට සලකන්නේ නෑ.

ලතා සහ ඇන්ජි යාළුවුනේ වසර 30කට වඩා වැඩි කාලයකට පසුවයි. දෙවියන් වහන්සේගෙ දරුවෙක් යයි තමන්ව හඳුන්වන ඇන්ජිම ලතා එක්ක තරහා වෙන්නෙ ජෝතිපාල නම් වූ ගායකයා සම්බන්ධ කාරණයක් නිසා. සිනමාවේ නළු නිළි යුග තිබුනා වාගේම ගායක ගායිකා යුගද තිබුනා. ජෝති ඇන්ජි, ලතා ධර්මාදාස ,ජෝති ලතා ආදී වශයෙන්. මේ යුග යුග ගී ගයද්දි ලතා ජෝති යුගල ගී ගැයීමේදී ඇන්ජි ජෝති සමග ගී ගැයීම නවත්තනවා. ඒ ජෝති ලතා සමග ඇති කරගන්නා මිත‍්‍රත්වය සහ ගී ගැයීම නිසා. කෙසේ හෝ ඇන්ජලීන් මෙන්ම ලතාද ඔවුනොවුන ්සමග කතාබහ කිරීම නවත්තලා දැම්මා. ඉතින් එතැන් පටන් ජීවිත ගලන්ගියේ දෙනොගේ විරසකය දීර්ඝ කලායක් බවට පත්වෙමින්. ඇන්ජි අසනීප වීම නිසා ඇයටම…
Monday, 28 November 2016

ගුවන්විදුලියේ වෙන අසාධාරණකම් ගැන කියමින් අඬනවා

ඇයගෙන් නර්තනය හා සංගීතය ඉගෙන ගත් සිංහල සිසුන් රැසකි. අදටත් ඇය අනාගත පරපුර උදෙසා සිය කාලය, දැනුම වැයකරමින් සිටින්නීය.ඇය ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් මහත්මියයි.
Friday, 25 November 2016

තෙරුණිගේ ප්‍රේමවන්තයා

"සිඳූ" මන්දගාමී ස්වරූපයෙන් ගලාගෙන ගිහින් මේ වෙනකොට වේගයෙන් ගලාගෙන යන කතාවක් බවට පත්වෙලා. මේ කතාව ඇතුළට හිටපු ගමන් යන එන චරිත අතර විශේෂ අවදානයක් ලැබුන දෙන්නෙක් හිටියා තරුණ කණ්ඩායම අතරින්. තෙරුණිි සහ හේෂාන්. තෙරුණි ට උදව් කරණ මුවාවෙන් තෙරුණි සමග සබඳකම් පවත්වන හේෂාන් බලාපොරොත්තු වෙන්නේ තෙරුණිගේ පිහිටෙන් රට යන්න. සිඳූ කතාවෙ මේ චරිත වල අරමුණු පාවෙන අරමුණු සහිත ලෙස ගොඩ නැගී තිබුනත් මෙහි රංගනයට එක්වූ අයගේ සැබෑ ජීවිතයට අරමුණු තියෙන්න ඔිනෙ.
Thursday, 24 November 2016

අපේ අම්මා තනි අතින් අප්පුඩි ගැහුවා

පවුලක් යනු ඒකකයකි. පවුල තුළ ස්ථානගතවීම ට හැකිවන්නේ බලයත් සමගිනි. නැතිනම් හැකියාව බලයක් වූ විටය. මාලිනී ෆොන්සේකාගේ පවුලේ සංයුතිය දෙමව්පියන් දෙනොත් සමග 13කි. දරුවන් 11කි. මේ අතරන් මාලිනී ෆොන්සේකා පවුලේ තෙවැන්නියයි. ඒ පුලේ බාලයා කෙල්ලකි. ඒ දමයන්ති ෆොන්සේකායි. දමයන්ති විවාහ ව සිටින්නේ සම්මානණීය සිනමා අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේසමගය. දමයන්ති රංගන ශිල්පිණියක ලෙසත් වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙසත් මේ වනවිට ක්‍ෂෙත‍්‍රයේ ස්ථාවර ව සිටී. දමයන්ති නුදුරේම චිත‍්‍රපට අධක්‍්‍යෂණයටත් ප‍්‍රවිශ්ටවනු ඇත.ඇය ඇයගේම අනන්‍යතාව ගොඩ නගාගනිමින් සිටී.
Friday, 18 November 2016

සෝමරත්න කතා අහන්න සූදානම්- සරිගම එනවා...

සෝමරත්න දිසානායකට හීනයක් තිබ්බා... චිත‍්‍රපටි දහයක් නිර්මාණය කරන්න. ඔහුගේ හීනය දැන් සැබෑවෙලා.මේ වනවිට සරිගම ප‍්‍රදර්ශණයට සූදානම්.සරිගමට කළින් සෝමරත්න වැඩ ඉවර කළේ අන්ඩර් පෑන්ට් චිත‍්‍රපටයෙයි. එය සරිගම වළින් පසු තිරගතවීමට නියමිතයි. සෝමරත්නගෙ සරිගම චිත‍්‍රපටය දෙසැම්බර් මස මුල් සතියේ සිට දිවයින පුරා සිනමාශාලා වල ප‍්‍රදර්ශණය ආරම්භවීමට නියමිතයි. ඔහු මෙවර නව තාක්‍ෂණය සමගයි චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරීමට සූදානම්වෙන්නෙ. මේ හේතුවෙන් බෙහෝ සිනමා ශාලා ඩිජිටල් තාක්‍ෂණයට අනුවර්ථනය වෙමින් සිටිනවා.පහගිය දිනක සෝමරත්න සමග කර තිබූ සාකච්ජාවක සංස්කරණය කරන ලද සටහනක් අපි මෙහි සටහන් කරනවා.
Wednesday, 16 November 2016

ටැටූ කලාවෙන් සිත්තම් මවන ටැටූ පිකාසෝ

පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ යුගයයි.  පච්චා යුගයේත් ටැටූ යුගයේත් ඒ වෙනුවෙන්ම බිහිවූ නිර්මාණකරුවන් සහ ලෝලීන් පිරිසක් සිටීම සමානකමකි. එදා ඉදිකටු තුඩ රත්කර තීන්තෙන්හම මත හණ ගැසූ තැන පටන් අද ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් ත්‍රිමාණ ටැටූ සමමත මැවෙන තැනට දියුණව ඇත. ඒ දියුණුව තුල ටැටූ කලාවේ ප්‍රගමනය සහ සමාජ භාවිතය පිළිබඳ කතාකරන්න අපි ගොඩවුනේ හොරණ රත්නපුර පාරේ “අලංකාර“ සැලූන් වෙතයි. අලංකාර චමීල් පසුගිය කාලයේ කළ ටැටූ නිර්මාණ නිසාම දැඩිලෙස කතාබහට ලක්වුණු ටැටූ නිර්මාණ ශිල්පියෙකි.  එය එක්තරා ආකාරයක සාකච්ඡාවට වඩා ටැටූ පිලිබඳ පාඩමක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.
Tuesday, 15 November 2016

රුවන්ගි ට රැවටුන ෆේස්බුක් රසිකයෝ

රුවන්ගි රත්නායක වෙබ් මාධ්‍ය තුළ විවිධ මාතෘකාවට ලක්වූ තරුණ රංගන ශිල්පිණියක්. ක්‍ෂෙත‍්‍රයට පැමිණ ටික කාලයකින් ඇය ටෙලිනාට්‍ය රැසකටම දායකවුනා. ඇගේ ඇඳුම් විලාසිතාවන් නිසා ඇය ගැන බොහෝ අය කතාකළා. රුවන්ගි තවම අවිවාහක තරුණියක්.පෙම්වතියක් ද නැද්ද කියලා ස්ථිර වශයෙන්ම ඇගේ රසිකයන්ට මාධ්‍ය තුළින් තහවුරුවක් දෙන්න බැරි මානසික මට්ටමක සිටින බවයි ඇයගේ පුවත් පත් සාකච්චජාවකදි හෙළිවුනේ.
Sunday, 13 November 2016

යුග ජීවිතයක්‌ ගත කරන්න මාත් කැමතියි- දීපිකා

දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් සුභාවිත ගීත රසිකයින් වෙත සමීප කරනවන සොඳුරු හඩක් හිමි ගායිකාවකි. ඇය සිය පෞද්ගලික ජීවිතය පිළිබඳවත් සිය විවාහය පිළිබඳවත් පුවත් පත් සාකච්ජාවකදී මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.
Friday, 11 November 2016

රට අනාගතට ගෙනියන්න හදපු මට ලැබුනෙ අහිමිවීම පමණයි

80 දශකයේ ලංකාවට රූපවාහිනිය හඳුන්වාදීමේ මූලිකත්වය ගනු ලැබුවේ ශාන් වික‍්‍රමසිංහය. මේ ඔහු සමග කරන ලද සාකච්ජාවකි.
Monday, 07 November 2016

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities