පුවත්

සරසවිය සිනමා සතිය අද සිට

සරසවිය සිනමා උළෙලට පූර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතිය අද (5) සවස 6.00ට කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සරසවිය සම්මාන ඉතිහාසයේ මුල්ම හොඳම නිළිය පුණ්‍යා හීන්දෙනිය  සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ සහභාගීවේ.
Monday, 05 December 2016

ලංකාවේ සුන්දර ස්ථාන 12ක මුද්දර 12කට

ශ්‍රී ලංකාවේ අප්‍රකටම පවත්නා සුන්දර ස්ථාන 12ක මුද්දර 12ක් සහ සිහිවටන පත්‍රිකා 3ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කොට ඇත.
Monday, 05 December 2016

"ජින්ගල් බෙල්ස්" නත්තල් ගීයක් නොවේ

"ජින්ගල් බෙල්ස්..... ජින්ගල් බෙල්ස් "කියන කොටම හිතට නැගෙන නාදය සහ ගී පද මේ ලෝකෙ නොදන්නෙ කව්ද ?අළුතම ඉපැදෙන බිළිදෙකු හැරෙන්නට ලොවපුරා සියළු ආගම් ජාතීන් අතර මේ ජින්ගල් බෙල්ස් ගීය ඉතාම ජනප‍්‍රියයි.
Sunday, 04 December 2016

රිහානා සහ හෙන්රි කුමරු HIVටෙස්ට් කරලා

රිහානාව නොදන්න අය හරි අඩුයි. ඇය ලොව පුරා ජනප‍්‍රිය ගායන තරුවක්.ඇය පසුගිය ජාත්‍යන්තර ඒඩ්ස් දිනයේදී සමාජ සත්කාරයකට දායකවුනේ තවත් ලෝකයේ ප‍්‍රසිද්ධම චරිතයක් වූ එමෙන්ම එංගලන්තයේ රජ පවුලේ හෙන්රි රජකුමරා සමගයි.
Sunday, 04 December 2016

Fast & Furious නවතම චිත්‍රපටය ලබන වසරේ

ලොවපුරා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් Fast & Furious චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Furious 8 චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමට සුදානම් වනවා.
Sunday, 04 December 2016

පූජා නැකතට සරිගම ටිකට් ගත්තේ මෙහෙමයි

ඒ සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය විසින් ප්‍රේක්ෂකාගාරයට පිදෙන නවතම පවුලේ චිත්‍රපටය සරිගම අද දිනයේ සිට තිරගත වේ.
Friday, 02 December 2016

"සරිගම" අද සිට ඩිජිටල් සිනමාශාලාවල ප‍්‍රදර්ශණය අරඹයි

රේණුකා බාලසූරිය නිෂ්පාදනයක් ලෙසින් සෝමරත්න දිසානායකගේ අධ්‍යක්‍ෂණයක් ලෙසින් "සරිගම"අද සිට තිරගත වෙනවා.මේ චිත්‍රපටය තිරගත වීමත් සමග සිනමාශාලාවලත් විශේෂත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. ඒ වෙනස කරන්න බලපෑම් කළ පුද්ගලයා වේනනෙත් සෝමරත්න දිසානායක.
Friday, 02 December 2016

සංහිඳියාවේ නාළිකාව ජනවාරියේ

ජාතීන් අතර සංහිඳියාව ඇතිකරවීම පහසු කිරීම සඳහා රජය ලබන ජනවාරි මාසයේ සිට සංහිඳියාවේ නාළිකාව ලෙස රූපවාහිනී නාළිකාවක් ආරම්භකරන බවත්, එය ජාතික රූපවාහිනියේ තෙවැනි නාළිකාව ලෙස පවත්වාගෙන යනබවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Friday, 02 December 2016

ධනුෂ්ගේ දෙමව්පියන් බව පවසා යුවළක් උසාවි යයි

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙක් වන ධනුෂ් සම්බන්ධ පෙත්සමක් උසාවියට ඉදිරිපත් වීමත් සමඟ ලෝකයේම අවධානය ධනුෂ් වෙත යොමු වී තිබෙනවා.
Thursday, 01 December 2016

ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ගුණ සැමරේ

උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා, නැගෙනහිරි බස්නාහිර හෝ වේවා, උඩරට පහත රට හෝ වේවා ජීවත් වන අහිංසක මිනිසුන්ගේ දුක වේදනාව කදුල සුසුම එක හා සමානයි. මේ ටික තේරුම් ගෙන අප කටයුතු කල යුතු යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා  හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් මහතා පැවසීය.
Thursday, 01 December 2016

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities