බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට අතරට එක්වන නවතම ක්‍රියාදාම සිනමා නිර්මාණය වන මෙය ප්‍රේක්ශකයා වෙත වෙනස් වූ අත්දැකීමක් ලබාදෙනු ඇති බවටයි විචාරකයන් මතපලකරන්නේ.
මෙම අවස්තාව සඳහා චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන සුපිරි නළු අක්ෂේ කුමාර්ද එක්ව සිටියා.
මෙම චිත්‍රපටය එළිදක්වන දිනය තවමත් සඳහන් කර නොමැති අතර, එහි වියදම ඉ.රු.බිලියන 3.6ක් බව සඳහන් වෙයි.