ප්‍රංශයේ ජිවත් වන ශ්‍රි ලාංකිකයන්ගේ කුසලතා අගයයි (ඡායා)

ප්‍රංශයේ ජිවත් වන ශ්‍රි ලාංකිකයන්ගේ කුසලතා ඇගයිමේ සම්මාන උළෙලක් පසුගියදා පැරිස් නුවරදි MINDS AWARDS 2016 නමින් පවත්වන ලදී.

29 Nov 2016 0 comment

එහිදි හොඳම ව්‍යාපාරික,හොඳම නිවේදක,හොඳම ඇදුම් නිර්මාන ශිල්පි,හොඳම ගායක,හොඳම සංගීත වීඩියෝව,හොඳම ක්‍රිකට් කන්ඩායම,හොඳම ක්‍රිකට් ක්‍රිඩකයා ආදි සම්මාන රාශියක් පිරි නමන ලදි.

ප්‍රථම වතාවට මෙවන් සම්මාන උළෙලක් පැවත්වු අතර එම අවස්ථාවට ජනප්‍රිය රන්ගන ශිල්පිනියන් වන සචිනි අයේන්දා සහ සුලේකා ජයවර්ධන සහභාගී විය.

Suleka 

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities