පූජා නැකතට සරිගම ටිකට් ගත්තේ මෙහෙමයි

ඒ සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය විසින් ප්‍රේක්ෂකාගාරයට පිදෙන නවතම පවුලේ චිත්‍රපටය සරිගම අද දිනයේ සිට තිරගත වේ.

02 Dec 2016 0 comment

සරිගම චිත්‍රපටයේ ප්‍රධාන නිලි  පූජා උමාශංකර් විසින් එහි මුල්ම ටිකට්පත මිලදී ගනු ලැබිය. 

එහි වීඩියෝව පහතින්.

 

Media